මුහමාලෙයි ප්‍රදේශයේ සිදුවූ බිම්බෝම්බ පිපිරීමකින් පුද්ගලයකු මරුට

යාපනය, මුහමාලෙයි, කිලාලි බිම් බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයේ සිදු වූ පිපුරුම් සිද්ධීන් දෙකකදී පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තා සේවිකාවක් තුවාල ලබා තිබේ. පසුගිය 12 වනදා යාපනය කිලාලි ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පත්තිනාදන් සුදාකරන් නැමැත්තා මෙලෙස මිය ගොස් තිබෙන අතර, ඔහුගේ මළ සිරුර ඊයේ 14 වන දින සොයාගෙන තිබේ. පුපුරණ ද්‍රව්‍ය සොයා එහි වෙඩි බෙහෙත් වෙන්කර … Continue reading මුහමාලෙයි ප්‍රදේශයේ සිදුවූ බිම්බෝම්බ පිපිරීමකින් පුද්ගලයකු මරුට